පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිස 94,856 දක්වා ඉහළට

අප්‍රේ 27, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 674ක් අද හඳුනා ගනු ලැබීය.

    පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය පිරිසට 279ක් ඇතුලත්. මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිස 94,856 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රතිශතය 92.05ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 7,547ක් අයත්.

    Latest News