ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අනුයුක්ත හෙදියන් 5කට කොරෝනා

අප්‍රේ 25, 2021

    ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අනුයුක්ත හෙදියන් 5කට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.

    ඒ අනුව එම දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුලත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, රෝගීන් බැලීමට පැමිණිම ද සීමා කිරීමට පියවර ගෙන ඇත.

    Latest News