භූඔය මාර්ග බාධකයේදී, වාහන පරීක්‍ෂාව, විශබීජානුහරණය සිදු කෙරේ

අප්‍රේ 25, 2021

    උතුරු ප්‍රදේශයට ප්‍රවේශවන භූඔය මාර්ග බාධකයේදී පැමිණෙන සියලු වාහන පරීක්‍ෂාවට ලක් කිරීම හා විශබීජානුහරණය කිරීම සිදු කෙරේ.

    කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් වවුනියාව ප්‍රදේශයේ සියලුම අමතර පංති තහනම් කළ බව දිස්ත්‍රික් ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා සඳහන් කළේය. මේ වනවිට වව්නියාව ප්‍රදේශයට පිට පළාත්වල සිට උතුරට පැමිණෙන්නන් හරහා කොරෝනා වෛරසය පැතිරයාමට ඇති අවදානම හේතුවෙන් දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට වව්නියාව දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    Latest News