ඉදිරි සති දෙක තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම තීරණාත්මක ලෙස වැඩිවිය හැකියි; විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

අප්‍රේ 25, 2021

    ඉදිරි සති දෙක තුළ මෙරටින් කොවිඩ්-19 රෝගීන් වාර්තාවීම තීරණාත්මක ලෙස වැඩිවිය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ගියේය.

    Latest News