පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් දන්නා තොරතුරු CID යට හෙළි කරන්න; හරීන්ට ඉල්ලීමක්

අප්‍රේ 24, 2021

    පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් දන්නා තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කරන ලෙස දේශප්‍රේමි එක්සත් ජාතික පක්‍ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කරයි.

    ඔහු ප්‍රකාශ කරන්නේ, හරීන් ප්‍රනාන්දු මහතා තම වගකීම ඉටු නොකොට රෝහල් ගතවී කල්මරණ බවයි. එලෙස වගකීම් ඉටු නොකරන්නේ නම් අධිකරණ නියෝගයක් ගෙන ඔහු අත්අඩංගුවට ගත යුතු බව, සුගත් හේවාපතිරණ මහතා පවසයි.

    Latest News