පරාක්‍රම සමුද්‍රය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජලජ ශාක ඉවත් කෙරේ

අප්‍රේ 24, 2021

    පරාක්‍රම සමුද්‍රය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජලජ ශාක මේ දිනවල ඉවත් කෙරේ.

    ඒ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මතයි. ජපන් ජබර සහ සැල්වීනියා යන ශාක සතියක් වැනි කාලයකදී දෙගුණයකින් පමණ ව්‍යාප්ත වේ. ජලජ ශාක පැමිණිම වැළැක්වීමට විවිධ උපක්‍රම භාවිත කළ ද, එය අසාර්ථක වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

    ජපන් ජබර සහ සැල්වීනියා යන ශාක සතියක් වැනි කාලයකදී දෙගුණයකින් පමණ ව්‍යාප්ත වේ. ජලජ ශාක පැමිණිම වැළැක්වීමට විවිධ උපක්‍රම භාවිත කළ ද එය අසාර්ථක වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News