අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන සොල්මාගේ ගෝලයන් 3ක් අත්අඩංගුවට

අප්‍රේ 24, 2021

    අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන සොල්මා යන අයගේ ගෝලයන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය, තියුණු ආයුධ සහ මුදල් සමඟ ඊයේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, පොලිස් කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින්.

    කොලොන්නාව රජයේ නිවාස තුල අත්අඩංගුවට ගනු ලැබූ මේ සැකකරුවන් සමඟ අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය, කේරල ගංජා සහ මත් පෙති ද, තියුණු ආයුධ, ඉලෙක්ට්‍රොනික් තරාදියක් හා ලක්‍ෂයකට ආසන්න මුදලක් ද පොලිස් බාරයට ගැණින.

    Latest News