බාල වයස්කාර දරුවන්ට මත් කරල් අලෙවි කළ 2ක් දැලේ

අප්‍රේ 24, 2021

    බාල වයස්කාර දරුවන් සඳහා මත් කරල් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ කලුතර කොට්ඨාස විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත. ඔවුන් දෙදෙනා මෝටර් රථයක් යොදා ගනිමින් මොරටුව, පානදුර සහ වාද්දුව ප්‍රදේශවල පාසල් දරුවන්ට හා බාලවයස්කාර දරුවන්ට මත් කරල් අලෙවි කර තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී මත් කරල් 500ක් පමණ සොයා ගැණින.

    Latest News