ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද

මාර් 22, 2021

    ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමක් සිදු වන අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මීට පෙර අඳහස් පල කළ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ,එම ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග බවය.තවද රජය මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියේ ය.

    Latest News