එන්නත හත් ලක්‍ෂ 96,792කට ලබාදී අවසන්

මාර් 17, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ හත් ලක්‍ෂ 96,792කට එන්නත් ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත ලබාදීම අද සිදු කෙරුණේ, 48 වැනි දිනටයි. ඊයේ 12,292කට එන්නත් ලබාදී තිබේ.

    Latest News