රටවල් 21ක් අපි වෙනුවෙන් කතා කරනවා; විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ

මාර් 17, 2021

    මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී ඇති ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවලට පක්‍ෂව ක්‍රියා කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.

    “ජිනීවා මානව හිමිකම් සහ භූ දේශපාලන බලහත්කාරකම්“ මැයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අද පැවති සාකච්ජාවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. එය සංවිධාන කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි.

    Latest News