සුවය ලැබූ කොරෝනා ආසාදියින් සංඛ්‍යාව 80,000 ඉක්මවයි

මාර් 03, 2021

    කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 417දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 83,870ක් වන අතර රෝගීන් 2950දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    Latest News