පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට ... (වීඩියෝ)

පෙබ 25, 2021
  • ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කෙරේ.

    ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (25) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී වාර්තාව භාර දෙනු ලැබීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 පෙබරවාරි 2021 21:12

    Latest News