දික්වැල්ලේ ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

දෙසැ 25, 2020

    මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවි.

    Latest News