තෙල් නළයක ඇති වූ කාන්දුවකින් ගින්නක්

දෙසැ 25, 2020

    බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඊයේ(24 ) රාත්‍රී තෙල් නළයක ඇති වූ කාන්දුවකින් හදිසි ගින්නක් හට ගත්තේය.

    කොළඹ වරායේ සිට බොරතෙල් සපයන නළයක මෙම කාන්දුව හටගෙන තිබිණ.

    පසුව ග්‍රෑන්ඩ්පාස් හී ගිනි නිවන හමුදාව ක්ෂණිකව මැදිහත්වී එම ගින්න නිවා දැමුවේය.

    Latest News