2021 විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් දැනුම් දේ

දෙසැ 08, 2020

    2021 වර්ෂයේ මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඊට අනුව පහත දිනයන්වල මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකෙරේ.

    Penson 900px 20 08 12

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 17:31

    Latest News