සුවය ලැබූ ගණන 454ක්

දෙසැ 08, 2020

    'කොවිඩ්-19' රෝගය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 454 දෙනෙක් සුවය ලබා අද (08) රෝහල්වලින් පිටත්වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

    ඒ අනූව මෙරටදී සුවය ලබා ඇති සම්පූර්ණ කොවිඩ් රෝගීන් ගණන 21,258ක් බවට පත්ව තිබේ.

    Latest News