හුදකලා ප්‍රදේශවල පවත්වාගෙන යා හැකි ආයතන..... (වීඩියෝ)

නොවැ 15, 2020
  • හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ අතරින් මරදාන

    පොලිස් වසම, කොටුව පොලිස් වසම, පිටකොටුව පොලිස් වසම, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම, වේල්ලවීදිය (ඩෑම් වීදිය) පොලිස් වසම යන ප්‍රදේශයන්හි සහ කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පිහිටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා, ඒම ප්‍රදේශයන්හි උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය හා මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    Last modified on ඉරිදා, 15 නොවැම්බර් 2020 20:12

    Latest News