බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

නොවැ 03, 2020

    බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හඳුනාගැනීමත් සමග බදුල්ල අධිකරණයේ සියලු අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවේ අද (3) දිනයට තිබූ නඩු සියල්ල කල් දැමීමට පියවර ගැණින.

    ආශ්‍රිතයන් යැයි හඳුනාගත් තිදෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවරගත් ගත් අතර, එම වාර්තා ලැබෙන තෙක් විවෘත අධිකරණයේ නඩු කටයුතු අත්හිටවූ බව අධිකරණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    Latest News