පුරන් කුඹුරු අස්වැද්දීම

ඔක් 04, 2020

    පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් හලාවත, මාදම්පේ, හඩ බණ්ඩාරගම ගම්මානයේ දී ඊයේ පැවැත්විණ.

    මෙවර මහ කන්නය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර දහසක් අස්වැද්දීමට නියමිතයි. වසර ගණනාවක් පුරන්ව පැවති මෙම කුඹුරු අස්වැද්දීමට පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා මධ්‍යස්ථානය ක්‍රියා කළේය. දිස්ත්‍රික්කය පුරා පුරන් කුඹුරු අක්කර 200ක් පවතී.

    Latest News