හෙරොයින් සමඟ අයෙක් දැලේ

සැප් 14, 2020

    හෙරොයින් පැකට් සියයක් සමඟ පුද්ගලයෙකු බදුල්ල නගර සීමා පුවරුව අසලදී අද අලුයම අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි. 

    හොරොයින් පැකට් පොලිතින් බෑග්වල අසුරා සැකකරුගේ කලවා ප්‍රදේශයේ බැඳ කොළඹ සිට පැමිණ ඇති බව පොලිසිය පවසයි.  ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ වැල්ලම්පිටියේ සිට රැගෙන එන මත්කුඩු බදුල්ල ප්‍රදේශයේ අලෙවි කරන බවයි..  

    Latest News