රිෂාඩ් බදියුදීන් අද CIDට

අගෝ 12, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

    ඒ ඔහුට කළ කැඳවීමකට අනුවයි.

    අප්‍රේල් - 21 ප්‍රහාරය සම්බන්ධ‍යෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන්නේය.

    Latest News