අගමැති-වෘත්තීයවේදීන්ගේ හමුව (වීඩියෝ)

ජූලි 29, 2020
  • රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් එකඟතා අත්සන් කිරීමට පෙර එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය වන ආකාරයට නීති සකස් කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අද පෙරවරුවේ කොළඹ පැවති වෘත්තීය වේදීන්ගේ හමුවට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා සහ විද්වතුන් රැසක් එක්වූහ.

    Last modified on බදාදා, 29 ජූලි 2020 20:06

    Latest News