හම්බන්තොට දෙවන පෙළ නායකත්වයට ඉඩදුන්නා - සජිත්

ජූලි 29, 2020

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙවන පෙළ නායකත්වයට දේශපාලනයට ප්‍රවිශ්ට වීම සඳහා තමන් අවස්ථාව උදාකර ඇතැයි, සමගි ජනබලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, වලස්මුල්ලේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමින්.

    මේ අතර, සමගි ජනබලවේගයේ තවත් ප්‍රචාරක රැස්වීමක් රත්නපුර, කොලොන්නේ දී පැවැත්විණ.

    Latest News