කරුණෑගල ඩෝසර් කළ රාජ සභා මණ්ඩපය ඉදිකිරීමට රුපියල් මිලියන 9 ක්

ජූලි 27, 2020

    කරුණෑගල නගර සභාව විසින් ඩෝසර් කරන ලද බුවනෙක රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් 09 ක් පමණ වියදම් වනු ඇතැයි බුද්ධශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබද අමාත්‍යංශ්‍ය පවසයි.

    මෙම ගොඩනැගිල්ලේ මුලික ප්‍රතිසංස්කරණ පිරිවැය සඳහා රුපියල් මිලියන 9 ක් ඇස්තමේන්තු ගතව ඇති බව වාර්තා වෙයි.

    සංස්කෘතික හා පුරාවිද්‍යා කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් සහ අමාත්‍යංශය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම භූමිය යලි ප්‍රතිසංස්කරණය පිළිබඳ අවධානය යොමුව ඇත.

    Latest News