මෙගාවෝට් 150 ක් ජාතික පද්ධතියට ලබා ගැනීමට සූර්ය බලාගාර වලින් සැළසුම්

ජූලි 26, 2020

    සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

    එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒකකයක් රුපියල් 10 ක් වැනි අඩු මිලකට මෙම මිලදී ගැනීම් සිදුකෙරෙන බවයි.

    මේ වසර අවසන්වීමට පෙර තවත් මෙගාවොට් 150 ක් විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

    Latest News