බස් රථවල ගමනාගමනය ආසන සංඛ්‍යාවට

ජූලි 15, 2020

    බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල්, කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

    සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩවන අයුරින් කටයුතු කරන බස් රථ හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

    Latest News