ස්වයං රැකියා දියුණුවට සහන පොළියට ණය

ජූනි 19, 2020

    සමූපකාර බැංකු වලින් 4%ක පොළිය යටතේ ස්වයං රැකියා වැඩිදියුණු කිරිම සඳහා ණය ලබාදිමට තීරණය කර තිබේ.

    සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරාගැනීම ආරම්භ කරන ලෙස සමුපකාර කොමසාරිස්වරුන්ට උපදෙස් දුන් බවයි.

    Latest News