21 දක්වා ගුවනට නොයන ශ්‍රී ලන්කන්

අප්‍රේ 08, 2020

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (08) දින සිට ගුවන් මෙහෙයුම් ඉදිරි 21 ක දක්වා තවකාලිකව අත්හිටුවයි.

    කෙසේවුවත් භාණ්ඩ ප්‍රවාහනය නවත්වා නැත.


    ඔවුන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, සිය මූලස්ථානය වශයෙන් භාවිතා කරමින් සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි.

    Latest News