සායන සඳහා ලියාපදිංචි බාහිර රෝගීන්ට සම්බන්ධවීමට දුරකතන අංක

අප්‍රේ 06, 2020

    කොළඹ ජාතික රෝහලේ සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සායන සඳහා ලියාපදිංචි බාහිර රෝගීන්ට තම සායන සඳහා සම්බන්ධවීමට දුරකතන අංක ඉදිරිපත් කර තිබේ.

    ජාතික රෝහලේ ලියාපදිංචි වී ඇති බාහිර රෝගීන්ට තම සායනවලට අදාළ තොරතුරු ලබා දීම සඳහා සම්බන්ධවීමට දුරකථන අංක සහ Whatsapp අංක ජාතික රෝහල විසින් මහජනයා වෙත නිකුත්කර තිබේ.

    Gen-tele-01.jpgGen-tele-02.jpg

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සායන සඳහා ලියාපදිංචි බාහිර රෝගීන් සඳහා

    clinic-lis-sinhala1.jpg

    clinic-list222.jpg

     

    Latest News