එක්සත් ජාතික පක්ෂයෙන් කරූ ජයසූරියද.......

මාර් 03, 2020

    එක්සත් ජාතික පක්ෂය, කරූ ජයසූරිය මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඊයේ සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

    පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කරන්නේ නම් පමණක් කරූ ජයසූරිය මහතා කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවයි.

    Latest News