යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

පෙබ 22, 2020

    ඇඹිලිපිටිය-රත්නපුර මාර්ගයේ බෝධිමළුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් මාර්ගයේ ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටීමෙන් ඔහු මියගොස් තිබේ.

    වයස අවුරුදු 71ක් වූ ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරෙන් යතුරුපැදිකරු හා යතුරු පැදියේ පසුපස ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

    ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 08:28

    Latest News