තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ , පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බවයි.
මේ තුළින් අයතන රැසකට අයත් බිල්පත් ගෙවීම් කඩිනම් කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.
උප තැපැල් කාර්යාල 500 කට අන්තර්ජාල සම්බන්ධතා ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.