Calin - කැලීන් Mrs Sri Lanka World 2025 ලෙස කිරුළු පැළදි ඉශාදි අමන්දා , Mrs World ජාත්යන්තර තරගාවලිය සදහා අද දින අලුයම අමෙරිකාවේ Las Vegas බලා පිටත්ව තිබෙනවා.

Mrs SriLanka World 2024 වසරේ විවාහක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට ඉශාදි කුලරත් සමත් වී තිබෙනවා.

Latest News