සාමාන්ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම 2024.07.12 වැනිදා සිට 2024.07.29 වැනිදා දක්වා මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සාමාන්‍ය තෙරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන්ට අයඳුම්පත් කැඳවීමේ කාලය නොවැම්බර් 25 දක්වා දීර්ඝ කර තිබෙනවා.

Latest News