කන්ද උඩරට ආක්‍රමණය කරන Raid Amazones

මාර් 23, 2023

    Raid Amazones 2023 ත්‍රාසජනක ධාවන තරඟය ප්‍රංශ කාන්තා තරඟකාරියන් 250 කගේ සහභාගීත්වයෙන් මහනුවරදී පැවැත්වේ.

    ලොව එකම සංචාරක කාන්තා ත්‍රාස්‍යජනක ධාවන තරඟය වන Raid Amazones සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම දෙවන වසරටත් වේදිකාව සකසන ලදී.

    Raid Amazones 2023 මාර්තු 19 - 29 අතර කඳුකරය ආක්‍රමණය කරමින් දිග හැරෙනු ඇත.

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, දිවයිනේ විවිධ සංචාරක අවශ්‍යතා සඳහා ගෝලීය තලයේ ඇති ආකර්ෂණය ප්‍රදර්ශනය කිරීමට උපකාරී වන ප්‍රධාන ජාත්‍යන්තර පිවිසුම සකසමින් රටේ සංචාරක කර්මාන්තය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වෙර දරයි.

    Latest News