Mr. Univers Tourism 2023

මාර් 21, 2023

    ඉන්දුනිසියා‍වේ බාලි හි නූසා දුආ රංග ශාලාවේ පැවැති Mr. univers tourism 2023 තරගයේදි ශ්‍රී ලංකා‍ෙව් ප්‍රදීප් ජොන්සන් සුවි‍ශේෂී දක්ෂතා දක්වා තිබෙනවා.

    තරගාවලියේ ප්‍රථම ස්තානය දිනා ගත්තේ පිලිපීනය නියෝජනය කරමින් පැමිණි එරික් ලෙනාරඩ් විසීර් තරුණයායි.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි ප්‍රදීප් ජොන්සන් එහි අවසාන වටයේදී ඉදිරිපත් කළ ජාතික ඇදුම් මෝස්තරය ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා

    Latest News