බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකිය.
දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් අද (15) දිනයේ විටින්විට වැසි ඇති වෙයි.
හොංකොං රාජ්‍යයට වර්ෂාව සහ ගංවතුර තත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
අද උදෑසන කාලගුණ විද්යා දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කර ඇති කාලගුණ අනාවැකි අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.