පාඨලීගෙන් වෝටර්ස් එජ් එකට කුඩා සුඛෝපභෝගී හෝටලයක්

අප්‍රේ 03, 2019

    බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ හිමිකාරිත්වය යටතේ නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලයක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩලය තිරණය කර තිබේ.

    එ අනුව නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලය කාමර 48 කින් සමන්විතව බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල පරිශ්‍රයේ ඉදිකෙර්.

    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මන්ඩලය විසින් පත් කල ස්ථාවර ප්‍රසම්පාදන කටිටුවේ නිර්දේශය අනුව රුපියල් මිලියන 1288.7 කින් යුත් ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගමට පිරිනැමීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය පිරිනැමිණ.

     

     

     

    Latest News