පුද්ගලයින් 188 දෙනෙකු රැගත් ලයන් එයාර් ගුවන්සේවා අයත් යානයක් අතුරුදන් වී තිබේ.
බ්‍රසීල ජනාධිපතිවරණයේ ජය අන්ත දක්ෂිනාංශික අපේක්ෂක ජෙයිර් බොල්සෝනාරෝට හිමිව තිබේ.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා තුර්කිය එකඟතාවයකට පැමිණ තිබේ.
පසුගියදා තුර්කියේ කොන්සිල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර සිය පවුලේ සාමාජිකයින් ද සමග අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි කන්සියුලේට් කාර්යාලය තුළ ඇතිවූ ගැටුමකින් මිය ගිය වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරුලිපි රචක, සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ලියූ අවසන් තීරු ලිපිය වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් පළ කර ඇත.
හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල් කිහිපයක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත් විය.
චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති ලොව දිගම මුහුදු පාලම අද (23) විවෘත කිරීමට නියමිතය.
උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන දේශ සීමාවේ පිහිටි පැන්මුන්ජොම් සාම ගම්මානයේ අවි සහ මුර කපොලු ඉවත් කිරීමට දෙරටේ බලධාරීන් එකඟ වී ඇත.
තායිවානයේ මගී දුම්රියක් පීලි පැනීමකට ලක්වීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් 178 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරුලිපි රචක, සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉස්තාන්බුල්හි සෞදි කන්සියුලේට් කාර්යාලය තුළ ඇතිවූ ගැටුමකින් මිය ගිය බව සෞදි රජය පිළිගනී.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය රුපියල් 100 දක්වා ඉහළ යා හැකි බව ආර්තික විශේෂඥයෝ අනතුරු අඟවති.
ඝාතනය කර ඇති බවට සැක කෙරෙන මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුර සොයා තුර්කි බලධාරීන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.