මකුළු මිනිසාගේ නිර්මාතෘ මිය යයි

නොවැ 13, 2018

    මාවල් චිත්‍රකතා සමාගමේ හිටපු සභාපති හා අමෙරිකානු කතුවරයෙකු වන ස්ටෑන් ලී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වසර 1961 දි ඔහු ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රකතාව නිර්මාණය කළ අතර, පසුකාලීනව සිදුකළ ඔහුගේ නිර්මාණ අතර ස්පයිඩර් මෑන් හා දි ඉන්ක්‍රෙඩිබල් හල්ක් ද වේ.‍

    ඔහුගේ බිරිඳ ද පසුගිය වසරේ දී මිය ගිය අතර, ඔහුගේ දියණිය වන ජේ.සී.ලී.තවමත් ජීවතුන් අතර සිටී.

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 15:23

    Latest News