අද (10) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 976 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69,348 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ (7) ආසාදිතයින් 5 දෙනෙකු මියයාමත් සමග මරණ සංඛ්‍යාව ද 356ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ වාර්තා වී ඇත්තේ, කොළඹ 15 , වැලිමඩ, වක්වැල්ල ,පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලිනි.

අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 763 දෙනෙකු හඳුනාගෙන ඇත.

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52,633ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ උදෑසන වන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 525 දෙනෙක් හඳුනාගෙන තිබේ.

දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14801ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 රෝගය වැළඳුනු පුද්ගලයින්ගෙන් 1,196 දෙනෙක් අද වන විට පූර්ණ සුවය ලබා තිබේ.

ආසාදිත සංඛ්‍යාව දස දහස ඉක්මවූ රටවල් ගණන 54ක්. කොරෝනා මරණ සංඛ්‍යාව විසි පන් දහස ඉක්මවූ රටවල් 6ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 28ක් වෙයි.

COVID-19 වෛරසය ආසාදිත බවට මෙරටදී තහවුරු කරගත් පුද්ගලයින් ගණන මේ වනවිට 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

Latest News