'කොවිඩ් -19' ආසාදිතයින් 642 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ තවත් 1,823 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,640 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ තවත් 1,881 දෙනෙකු ඊයේ (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (30) දිනයේ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,562ක්.

මෙරටින් 'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 3,812 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (16) දිනයේ මෙරටින් කොවිඩ්-19 ආසාදිතයන් 3,466ක් වාර්තා විය.

ඊයේ දිනයේ (14) තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගීන් 822 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

Latest News