'කොවිඩ්-19' වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට යටතේ අද (14) දිනයේදී ස්ථාන කිහිපයකම එන්නත් ලබාදීම සිදුකෙරේ.

'කොවිඩ්-19' වසංගත තත්වයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තාවකාලික විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයින් 06 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වෙයි, ආශ්‍රිතයින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට යොමු කෙරේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා සූක්ෂම ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාට 'කොවිඩ්-19' වෛරසය ආසාදිත බව හදුනාගෙන ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 48 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත 'කොවිඩ් 19' අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) ස්ථාපනය කෙරිණි.

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ලෙස 1,111ක් අද දිනයේ දී වාර්තා වී තිබේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කිව් වතුයායේ පහළ කොටසේ එකම පවුලේ 08 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබේ.

Latest News