කොරියාවේ සිට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ගාල්ල ප්‍රදේශයේ පුත්‍රයාගේ පිය වන කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් තිබේ. එසේම, කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහසකට අධික බවයි, නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

ජිවිතක්ෂයට පත්ව ඇත. කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තෙවන මරණය ඊයේ (01) රාත්‍රී වාර්තා වූ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉකුත් පැය 24 තුළ ලොවපුරා නව කොරෝනා ආසාදිතයින් 66,767ක් වාර්තා වීමත් සමග මෙතෙක් ලොව පුරා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හතර දහස දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් ආසාදිතයින් එක් ලක්ෂ විසිතුන් දහස් හත්සිය පනහක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.ඒ තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් දෙදෙනෙකු සුවය ලබා අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Latest News