ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 551 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ‍වෙයි.

ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරුවීමත් සමග යුරෝපා නායකයින් රැසක් මේවනවිට නිරෝධායනයට ලක්ව, හුදෙකලාව සිටින බව විදෙස් වාර්තා කරයි.

තවත් කොරෝනා ආසාදිතයින් 515 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ 'කොවිඩ්-19' වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 28,498ක් වෙයි.

මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 27,227ක් වන අතර ඉන් පුද්ගලයින් 20,089ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙක්ට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

නැගෙනහිර පළාතේ කෝවිඩ්- 19 රෝගින්ට ලබාදිම සදහා විශේෂ පාරම්පරික ඖෂධ වට්ටෝරුවක්, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ බෙදා දුන්නාය.

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News