ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙක් අද(16) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

මගීන් 157 දෙනෙක් රැගන් ශ්‍රී ලංකන් ගුවන් යානය සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ජපානය දක්වා ක්‍රියාත්මක කළේය.

ජපානය තුළ නව කොරෝනා වෛසරයේ බලපෑම වර්ධනය වෙමින් වෙමින්‌ පවතින බව වාර්තා වේ.

ඉකුත් පැය 24 තුළ ජපානයෙන් කොරෝනා නව ආසාදිතයින් 501 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ජපාන අගමැති ෂින්සෝ අබේ, එරට කොරෝනා මැඩලීම සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සඳහා සූදානම් විය යුතු බව, අමෙරිකානු ඔලිම්පික් හා පැරා ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබේ. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ දී පැවැත්වීමට නියමිතයි.

ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 27ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ (11) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අතින් ප්‍රදානය කෙරිණ.

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුවී තිබේ. ඒ අරලියගහ මන්දිරයේදී.

ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්ෂු සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News