මිසයිල ප්‍රහාර එල්ලකර ඇත්තේ, රුසියානු හමුදාව යැයි, යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්සි ප්‍රකාශ කළා.
යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන “ඔඩීසා“ නගරයට එල්ල කෙරුණු මෙම මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. තුවාල ලත් සංඛ්‍යාව 18ක්. ප්‍රහාර හේතුවෙන් නාගරික මහල් නිවාස රැසකට ද දැඩි හානි සිදුව තිබෙනවා.