ඔස්ට්‍රේලියාවේ එන්නත් නොගත් අයට අඟුළු

නොවැ 12, 2021

    එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සඳහා රට අඟුළු දැමීමට ඕස්ට්‍රේලියාව සූදානම් වෙයි.

    එම තීරණය ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවයි, වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවෙන් මේ දක්වා දිනක් තුළ කොරෝනා වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එම පිරිස 12,000කට ආසන්නයි.

    ඒ සමග ඔස්ට්‍රේලියාව නව තීරණය කඩිනමින් ක්‍රියාවට නංවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නව නීති රීතිවලට අනූව එන්නත්කරණයට ලක් නොවූ

    පුද්ගලයින් සඳහා රට අගුළු දැමීම ක්‍රියාත්මක කෙරෙන පළාත්වල පොදු ස්ථානවලට ඇතුල් වීම ද ඔවුන්ට තහනම් වනු ඇති.

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 12:08

    Latest News