පෝලන්තයේ කොරෝනා ආසාදිතයන් 70% කින් ඉහළට...

ඔක් 06, 2021

    පෝලන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70% කින් ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව, එරට වෛරස් ව්‍යාප්තියේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබේ. එරටින් ආසාදිතයන් 2000 කට අධික සංඛ්‍යාවක් ඊයේ හඳුනාගෙන ඇති අතර සිව් වැනි කෙරෝනා රැල්ල ව්‍යාප්ත වීමත් සමග මේ තත්වය ඇතිවී තිබේ. එරට බලධාරින් පවසන්නේ, අගුලු දැමීමේ සීමා යළි ක්‍රියාත්මක නොකරන බවයි. මන්දගාමීව ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද පියවර ගැනුණා.

    Latest News